0 comments

මම අලුත් web එකක් හැදුව

antharjala

0 comments


අන්තර්ජාලයෙන් සල්ලි හොයන එක ලේසි කියලා හිතන් ඉන්න ගොඩක් අය කරන්නේ PTC.. එත් ඉතින් කොච්චර කලත් මෙලෝ නැහැ.. මොකද කොච්චර කෙටුවත් සල්ලි හම්බෙන්නේ .නැහැ.. එත් Bitcoin නෙමේ, දැනට ලෝකේ තියෙන මිල අදිකම අන්තර්ජාල මුදල තමා BTC ( Bitcoin ) කියන්නේ. Bitcoin එකක් අද වෙනකොට 246$ වගේ වෙනවා. මේ Prize එක හැමවෙලාවෙම අප්ඩේට් වෙනවා.. මෙතනින් දැන් මිල බලාගන්න. මුලින් ඉතින් කියලා දෙන්න තියෙන දේ මම සරලව කියලා දෙන්නම්. ඔයාල Paypal කියන එක දන්නවා නේද? අන්න ඒවගේ Online Bank එකකට තමා අපිට Free හම්බෙන Bitcoin සේරම තැන්පත් කරන්නේ, එකට කියන්නේ Wallet කියලා. ඒවගේ Wallet එකක් දැනටමත් නැත්නම් මෙතනින් ගිහින් Register වෙන්න. දැන් E-Mail Verify කරලා Wallet එකට Log වෙන්න. එතකොට මේවගේ Code එකක් ඇති. 15Y94WU4n4hsPgXv9FKGN6ZMQmqY5HYoQ9 ඔය වගේ එකක් ඔයාගේ Wallet එකෙත් ඇති. එක තමා ඔයාගේ Wallet ID එක. එක නිසා ඕක PC එකේ Save කරලා තියාගන්න. දැන් කියලා දෙන්නම් කොහොමද Free Bitcoin හොයන්නේ කියලා. මේ තියෙන්නේ මම කලින් කියපු Free Bitcoin සයිට් එක. මේකේ ඔයාගේ Wallet ID එක දීලා Site එකට Log වෙන්න. ඊට පස්සේ හැම විනාඩි 4කටම වරක් Free BTC Claim කරන්න. Free Bitcoins - සැම විනාඩි 4කටම වරක් 1200 Sathosi ලබාගත හැක. (Trusted Site) Free Bitcoins - සැම පැයකටම නොමිලේ Bitcoin ලබාගන්න. (Trusted Site) Free Bitcoins - සැම පැය 2කට වරක් නොමිලේ Bitcoin ලබාගන්න. Free Bitcoins - සැම පැය 3කට වරක් නොමිලේ Bitcoin ලබාගන්න. Adfly / Adbla වගේ දෙගුණයක් ලබාගන්න.. ( මෙයත් Bitcoin පාදක කරගත් වෙබ් අඩවියකි ) Register Here මොකක් හරි ප්‍රශනයක් ආවොතින් කෙලින්ම මාව සම්බන්ද කරගන්න මෙතනින්.

online sell

0 comments

please visit our online system

niro

0 comments